නවදිල්ලි නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඛේදවාචකයක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් හතර ගොඩනැගිල්ලක් කඩා වැටී අද (06) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

ගොඩනැගිල්ල කඩා වැටීමට ලක්වන අවස්ථාවේ ඒ තුළ අවම වශයෙන් 50 දෙනෙකු පමණ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සුන්බුන් යට සිරවී සිටින පිරිස් මුදාගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සුන්බුන් යට සිරවී සිටි හයදෙනෙක් මේ වනවිටත් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23