“ඔමික්‍රෝන් ආසාදනය වූ කතට හා ඇගේ සැමියාට නීතිය ක්‍රියාත්මකයි” – උපුල් රෝහණ

මෙරටින් හමු වූ ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිරෝධායන කාලය අවසන් වූ වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන ස්‍යෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

ඔවුන්ගේ ආශ්‍රිතයන්ට නිරාවරණය වූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන් විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

පුත්තලම නියෝජ්‍ය ස්‍යෙඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54