නවසීලන්තය පරදා ඉන්දියාවට පහසු ජයක්…

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 372ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ නවසීලන්ත කඩුලු 5, තරගයේ 5 වැනි දිනයේ විනාඩි 45ක් ඇතුළත ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනය අරඹන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 140ක් ලබා සිටියහ. ඔවුන් ගේ ඉලක්කය වූයේ ලකුණු 540කි.

නමුත් ඔවුන් සියලුදෙනා ලකුණු 167කට දැවී ගියේය.නවසීලන්තය වෙනුවෙන් ලකුණු රැස් කල ඩැරිල් මිචල් ලකුණු 60ක් ලබාගත් අතර හෙන්රි නිකල්ස් ලකුණු 44යි.

පන්දු යැවීමෙන් රවිචන්ද්‍රන් අශ්වින් සහ ජයන්ට් යාදව් කඩුලු 4 බැගින් දවාගත්තේය.මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත ක්‍රීඩකයින්ට සිය පළමු ඉනිම සඳහා රැස්කළ හැකිවූයේ ලකුණු 62ක් පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56