ජනපති සහ අගමැතිගේ විශේෂ ඉල්ලීම

පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනයට ලක්කළ ශ්‍රී ලාංකිකයාට යුක්තිය ඉටුකරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ට්විටර් ගිණුම් වලින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිද්ධියේ ඝාතකයන්ට නීතිය අනුව කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?