ඥාතී සහෝදරයා බේරගන්න වතුරට පැනලා දෙන්නම අවසන් ගමන් ගිහින්

නුවරඒළියේ සිට කොත්මෙල් ජලාශය දක්වා ජලය ගලා බසිනා නානුඔය ඇලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලි (05) දින ජීවිතක්ෂයට පත් වී අති බව නානුඔය පොලිසිය පවසනවා.

මෙලෙස දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය ඒඩිම් බරෝ වත්තේ පදිංචි 23 හැවිරිදි සහ හපුතලේ පදිංචි 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

හපුතලේ සිට නානුඔය ඒඩ්ම්බරො වත්තේ ඥාති නිවසකට පැමිණි තරුණයා පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමග රදැල්ල ග්ලාස්ගෝ වතුයායේ නානුඔය ඇළට බැස දිය නාමින් සිටියදී හපුතලේ සිට පැමිණි තරුණයා දියේ ගිලි අතුරුදහන් වීමත් සමග ඒම තරුණයා බේරා ගැනිමට දියට පැන්න අනිත් තරුණයාද දියේ ගිලි අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී එම තරුණයින් දෙදෙනාගේ සිසුරු අසළ වලක තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රොඳ බැඳගෙන අතුරු සිදුරු නැතිවෙන තරමට ජනතාව එනවා..වසර දෙකයි - රටට සුබයි
02:06
Video thumbnail
ජනපතිගේ බේරුවල ජන රැළියට සැරසෙන අයුරු - නලින්ද, කොට්ටහච්චි ගිහින් බරටම වැඩ
00:52
Video thumbnail
Port City චීන ජාතිකයා ඝා#නයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
00:40
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට
00:51
Video thumbnail
ජනපති අනුර උපන් නිවස පිටුපස සිදුවන විනාශකාරී ජාවාරම - යටින් මුදල් දීලා වැඩ ටික කරගන්නේ
10:55
Video thumbnail
නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය ඇමති හමුවෙයි
01:31
Video thumbnail
පාලමක් කඩාගිය ලොරිය අන්තිමට නැවතුණු තැන
01:17
Video thumbnail
නියෝජ්‍ය ඇමති ඇස් වහගෙන ගහන ක්‍රිකට් - මේක ඉතා සුන්දර ක්‍රීඩාවක්
03:54
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19