සේවා කිහිපයක් සඳහා ගෑස් නිකුත් කිරීමට අවසර

කාර්මික කටයුතු සහ ආදාහනාගාර කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීමට අදාළ සමාගම් දෙකට අවසර දී තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ බව පැවසීය.