AFC Banner
Empty Ad
Empty Ad

රටම කළුවර කරන්න සූදානමක්

බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරිකරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු  මහතා පවසයි.

ලංවීම ඉංජිනේරු සංගමය ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පියවරෙන් පියවරට දැඩි කරන අතර අවසානයේ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා කීවේය.

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ඔහු පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?