රටම කළුවර කරන්න සූදානමක්

බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරිකරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු  මහතා පවසයි.

ලංවීම ඉංජිනේරු සංගමය ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පියවරෙන් පියවරට දැඩි කරන අතර අවසානයේ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා කීවේය.

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ඔහු පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44