ඔමික්‍රෝන් නිසා දකුණු අප්‍රිකාවට අත්ව ඇති ඉරණම

දකුණු අප්‍රිකාවෙන් වාර්තාවන කොවිඩ් වෛරස් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 8,500 ක් පමණ වාර්තා වී තිබෙනවා

සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ අලුතින් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් වැඩිවීමට හේතු විය හැකි බවයි.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය හඳුනාගත් පළමු රට වන්නේද දකුණු අප්‍රිකාවයි.