ඇමරිකාවේ පාසලක වෙඩිතැබීමක් – සිසුන් 3ක් මරුට

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ උසස් පාසලකට එල්ලවූ වෙඩි ප්‍රහාර මාලාවකින් සිසුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවරදි පිරිමි ළමෙයකු හා, 14 සහ 17 වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙක්.

වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු ඇතුළු තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා 15 හැවිරිදි බාල වයස්කරුවෙකු බවට හදුනාගෙන ඇති අතර, ඔහු විසින් ස්වයංක්‍රීය පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ල කර ඇති බව සඳහන්.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ප්‍රහාරයට සම්බන්ධ බාලවයස්කාර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49