රට තුල විදුලි අර්බුදයක් ඇතිවෙයිද..?

මේ වන විට රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ කිසිසේත් විදුලිය කප්පාදු නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
මේ බව පැවසුවේ අද දිනයට නියමිත අයවැය විවාදයට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අද දිනයේ විවාදයට ගැනෙන විදුලිබල අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල අයවැය විවාදයන් ඉදිරියට ගෙන යාමට නම් රට තුළ ඇති ඩොලර් සංචිත ප්‍රමාණය පිළිබද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඉල්ලීමක් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56