එදා වහ වුණු ඉන්ධන මිල සූත්‍රය ගම්මන්පිලට අද මී පැණි වගේ රස වෙලා

ඉන්ධන මිල පාලනය සම්බන්ධයෙන් “මුකුත් නොකර සිටිනවාට වඩා මිල සූත්‍රය හෝ ක්‍රියාත්මක කිරීම රටට වාසිදායක” බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (නොවැ. 26) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්ධන මිල පාලනය සම්බන්ධයෙන් මෙරටට වඩා ත් ම ගැළපෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුද‍ල බව ඔහු පැවසී ය.

එමෙන් ම, මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මිල සූත්‍රය විවේචනය කළ තමන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කරන්නේ ඇයි දැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

“මංගලගේ මිල සූත්‍රය විවේචනය කළ අපි, මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ ඇයි කියලා සමහරු අපෙන් අහනවා. සරලව ම කිව්වො ත් ශ්‍රී ලංකාවට වඩා ගැළපෙන්නේ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලයි. හැබැයි මුකුත් නොකර ඉන්නවාට වඩා මිල සූත්‍රය හෝ ක්‍රියාත්මක කිරීම රටට වාසිදායකයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32