එදා වහ වුණු ඉන්ධන මිල සූත්‍රය ගම්මන්පිලට අද මී පැණි වගේ රස වෙලා

ඉන්ධන මිල පාලනය සම්බන්ධයෙන් “මුකුත් නොකර සිටිනවාට වඩා මිල සූත්‍රය හෝ ක්‍රියාත්මක කිරීම රටට වාසිදායක” බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (නොවැ. 26) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්ධන මිල පාලනය සම්බන්ධයෙන් මෙරටට වඩා ත් ම ගැළපෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුද‍ල බව ඔහු පැවසී ය.

එමෙන් ම, මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මිල සූත්‍රය විවේචනය කළ තමන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කරන්නේ ඇයි දැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

“මංගලගේ මිල සූත්‍රය විවේචනය කළ අපි, මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ ඇයි කියලා සමහරු අපෙන් අහනවා. සරලව ම කිව්වො ත් ශ්‍රී ලංකාවට වඩා ගැළපෙන්නේ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලයි. හැබැයි මුකුත් නොකර ඉන්නවාට වඩා මිල සූත්‍රය හෝ ක්‍රියාත්මක කිරීම රටට වාසිදායකයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47