තවත් දින 10කින් වෙන්න පුළුවන් දෙයක් ගැන හෙළිදරව්වක්..!

මහජනතාව නිසි අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම් තව දින 10කින් කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ අවදානමක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ අද පැවැති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

“දින කිහිපයකට අපේ හැසිරීම් රටාවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයට රෝගීන් වාර්තා වෙන්නේ. වාර්තාවෙන රෝගීන් සංඛ්‍යාව සෑමවිටම අපේ හැසීරීම් රටාවේ ප්‍රතිඵලයක් හැටියට තීරණය වෙන්නේ, තවත් දවස් කිහිපයකට පස්සේ, එහෙම නැත්නම් තවත් දවස් 10කට 15කට පස්සේ. ඒ නිසා අපිට මේ මොහොතේ වැඩිවෙනදේත්, ඒ වාගේම ඉදිරිය ගැනත් කතා කළහොත් අපිට මේ අපේ රෝගීන් මතුවන අද දිනයේ හෝ හෙට දිනයේ රෝගීන් හමුවීම දැන් පාලනය කරන්න බැහැ. ඒ මොකද මීට කලින් වුණ දේවල් නිසා. නමුත් අපි අද හිතා ගතහොත් ඉදිරි දින 10 තුළ, තව දින 10කින් 15කින් රෝගීන් වාර්තා වීම අපට වළක්වන්න පුළුවන්. ඒ සඳහා අප කළයුතු එකම දේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ආරක්ෂා කර ගනිමින් සෑම කටයුතුත්තක්ම කරන්න. නිසිලෙස මුඛ ආවරණ පළඳමින් සෞඛ්‍ය පුරුදු, පිළිවෙත් පිළිපදිමින් කටයුතු කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36