සමඟි මාවතේ අසමඟියට පාර කැපු සීදුව නගර සභාවේ ලොක්කෝ

පාරවල් හදන කොට කානු දාන්න ඕනේ කියන දේ දන්නේ නැති නිලධාරින් සහ දේශපාලකයන් හින්ද රණ්ඩු කරගන්න වෙලා තියෙන්නේ අසල්වැසියන්ට.

පහුගිය දවසක මේ පුවත වාර්තා වුණේ කටුනායක 20,කණුව පැත්තේ සමඟි මාවතේ අසමඟියක් ඇති කරන්න පාර කපපු නිලධාරීන් සහ උද්දච්ච දේශපාලකයන් පිරිසක් ගැනයි.

කානු නැති සමඟි මාවතේ අවට ගෙවල් වතුරට යටවෙලා කියලා ඒ පැත්තේ පොහොට්ටු නාගරික මන්ත්‍රීයි එයාගේ ඕනකමට ආපු TO නෝනා සහ තවත් අයත් සල්ලි වියදම් කරලා කොන්ක්‍රීට් කරපු පාරක් කපල අනික් පැත්තේ ගෙවල් වතුරෙන් යටවෙන තත්වයක් නිර්මාණය කරලා.

ඒකෙන් වෙලා තියෙන්නේ සමඟියෙන් හිටපු අසල්වැසියන් අතර අසමඟියක් ඇති කිරිම විතරක්ම නෙමේ.
පාර කපපු තැන දැන් මරාන්තික අනතුරුදායක තත්වයකුත් නිර්මාණය වෙලා තියනවා කියලා ගම්වාසීන් චෝදනා කරනවා…
පාරකපල තියෙන තැන ගැන නොදන්නා යතුරු පැදි කරුවෙක් වේගයෙන් ඒ හරහා ගියොත් මාරාන්තික අනතුරක් ඇතිවිමේ වැඩි ඉඩ කඩක් ති⁣යෙනවා කියලයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36