දකුණේ මිලියන 09ක් වැය කර තැනූ අමුතු වැසිකිළිය

වැසිකිළි නොමැති පවුල් සඳහා වැසිකිළි ඉදිකිරීම සඳහා වෙන් කොට, වැය කර ඇති විශාල මුදලකට සිදුව ඇති අමුතු ඉරණමක් ගැන පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙනවා.

2019 වර්ෂයේ දී මෙම මුදල වෙන් කොට ඇත්තේ දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල 493ක් සදහා වැසිකිළි ඉදිකිරිමට යි.

එම මුදල රුපියල් මිලියන 09ක් බව සඳහන්.

කෙසේ වෙතත් මිලියන 09ක මුදලක් වැය කර ඇතත් ඉදි කර ඇත්තේ එක් වැසිකිළයක් පමණක් බව යි අනාවරණය වී ඇත්තේ.

ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබෙනවා.

වැසිකිළි  පහසුකම් නොමැති පවුල් 493ක පුද්ගලයින් 11,246 දෙනෙකු සඳහා මෙම මුදල වෙන් කොට තිබුණා.

මේ අතර 2020 වර්ෂයේ දි 206 දෙනෙකු වෙනුවෙන් වැසිකිළි ඉදිකිරිම සදහා රුපියල් මිලියන 17ක් වැයකර ඇති නමුත් වැසිකිළි ඉදිකර ඇත්තේ ප්‍රතිලාභින් 27 දෙනෙකු වෙනුවෙන් පමණක් බව ද අදාළ වාර්තාවෙහි දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36