ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පැහැර ගනී

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(12) දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් 03 දෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් ගොස් ඇති අතර පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර ඇති බවත් සිසුවිය සිදු කරන ලද පහරදීම් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙන බව පොලිසිය පවසයි.

පසුව එම ස්ථානයෙන් පලාගිය දැරියට නිවස වෙත යාම සඳහා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු උදව් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.

දැනට දැරිය රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන යන බව පොලීසිය සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?