ෆොටෝ ගන්න මුඛ ආවරණ ඉවත් කරන්න කළින් මේ ගැන දැනුවත් වෙන්න

උත්සව අවස්ථාවලදී ඡායාරූප ගැනීමේ දී මුඛ ආවරණය ඉවත් නොකිරීමට වග බලාගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැක්වූ අදහස් පහතින්..

“උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුඛ වැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා.

මේක ඒ තරම් හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. මොනම හේතුවක් නිසාවත්, අත්‍යවශ්‍ය හේතුවක් ඒ කියන්නේ වතුර හෝ කෑම ගැනීම සඳහා හැර වෙන කිසිම අවස්ථාවක මුඛ වැස්ම ඉවත් කිරීම නොකළ යුතුයි.

ඒ වගේම තමා මංගල උත්සව සහ අනෙක් සාද පැවැත්වීම දැන් වැඩිවෙමින් පවතිනවා මෙහිදී අපි උපරිම සීමාවක් සඳහන් කර තිබුණත් එයට ළඟා නොවී අවම සංඛ්‍යාවකින් මේ කටයුත්ත නිම කරන්න පුළුවන් නම් ඒක තමා වැදගත් වෙන්නේ.

මෙවැනි උත්සව එකතුවීම් හරහා ජනතාවගේ සමාජික අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ගමන් අපිට මේ රෝගය බෝවෙන එක වළක්වා ගන්න නම් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් වෙනවා. “යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35