අගමැති මහින්ද ඉදිරියේ අලව්ව නව සභාපතිනිය දිවුරුම් දෙයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස පත්මා වෑත්තෑව මහත්මිය පසුගිය දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මෙලෙස නව සභාපතිවරයෙකු පත් කළේ හිටපු සභාපතිවරය කොරෝනා වෛරසය ආසාදිතව ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.

නව සභාපති ලෙස පත්වීම ලැබූ පද්මා වෑත්තෑව මහත්මිය කලක් රණවිරු අධිකාරියේ සභාපතිනිය ලෙස ද කටයුතු කර තිබුණා.

ගොසිප් ලංකා නිව්ස් පොල්ගහවෙල වාර්තාකරු – ඩිමේෂ් අධිකාරී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?