මේ වන විට බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇති යොහානිගෙ මැනිකේ මගේ හිතේ ගීතය පසුගියදා කඨින පූජෝත්සවයකදී හේවිසි කණ්ඩායමක් වාදනය කරන අයුරු අපට දක්නට ලැබුණා..
එමෙන්ම මේ දිනවල සමාජ මාධ්‍යයෙහි දරුවන් පිරිසක් විසින් ගායනා කරන භක්ති ගීතයකටත් මැනිකේ මගේ හිතේ ගීතය යොදා ගෙන තිබෙනවා.. එම වීඩියෝව පහතින් නරඹන්න..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
161