සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ලගේ විවාහ මංගල උත්සවය පසුගිය දින පවත්වා තිබුණා. ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දීයි. මෙම අවස්ථාවට ජනපති, ජනපති බිරිඳ අයෝමා රාජපක්ෂ, අගමැති සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද එක්වී සිටියා.
අමාත්‍යවරයාගේ දියණිය විවාහ වූයේ ඉසුරු පොල්ගස්දෙණිය සමඟයි. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
24