මෙරටට ආ චීන පොහොර නැව අතුරුදන් – වැඩේ සැකයි

සැබෑ නම වෙනස් කරමින් හම්බන්තොට වරාය ආසන්නයේ යාත‍්‍රා කරමින් තිබූ චීන කාබනික පොහොර නෞකාව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන් වීම සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

භාවිතයට නුසුදුසු යැයි ප‍්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර පැටවූ නෞකාව ආපසු හරවා යවනවා වෙනුවට එය ලංකාවට පැමිණීමත් සැක සහිත ලෙස අතුරුදන් වීමත් පිටුපස අනිවාර්යයෙන්ම මෙරට දේශපාලන බලවේගයක් ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ශාක නිරෝධායන මධ්‍යස්ථානය කළ පරීක්‍ෂණ දෙකකින් අසමත් වෙලා තියෙද්දිත් මේ චීන කාබනික පොහොර මෙරටට ගෙන්වීමට කෘෂිකර්ම ඇමැතිවරයා උත්සාහ ගන්නවා. රසායනික පොහොර ගෙන්වනවට වඩා කාබනික පොහොර ගෙන්වීම බරපතළයි.

ක්‌ෂුද්‍ර ජීවීන් විශාල ප‍්‍රමාණයක් ඇතිවන කාබනික පොහොර ගැන අනිවාර්යයෙන්ම පරීක්‍ෂාවට ලක් කළ යුතුයි. එහෙම තියෙද්දී අනවසරයෙන් මේ නැව ලංකාවට ඇවිත් හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. ඒ අතර චීන තානාපති කාර්යාලය මහජන බැංකුව ‘බ්ලැක්ලිස්ට්’ දානවා. මේ සේරම මේ රටේ ප‍්‍රබලයින්ගේ කූට උපක‍්‍රම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54