ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා මංගල ඇදුමින් සැරසි ලබාගත් ෆොටෝ ශුට් එක

ජනප්‍රිය රංගන ශිල්පිනියක්, රංගන ජිවිතයට වේදිකාවෙන් පන්නරය ලබන නයෝමි තක්ෂිලා  වැඩිපුරම දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍යයෙන්.නිරූපන ශිල්පිනියක් ද වන නයෝමි තක්ෂිලා මංගල ඇදුමින් සැරසි ලබාගත් ජායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා. ඡායාරූප පෙළක් ඡායාරූප ශිල්පි Lakmal Sinharage ඔහුගේ ගිණුමේ පළ කර තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
143
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?