AFC Banner
Empty Ad
Empty Ad

ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය – කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ එම්වී සිම් කිංස්ටන් නෞකාවේ හදිසියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බවට කැනේඩියානු වෙරළාරක්ෂක බලකාය පවසනවා. 

අන්තරායකර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ගිනිගෙන විෂ වායු මේ වන විටත් වාතයට එකතුවී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය – කොළොම්බියානු මුහුදු මාර්ගයේ කැනඩාවේ වික්ටෝරියා නගරය ආසන්නයේ ජුවාන් ඩි ෆුකා සමුද්‍ර සන්ධියේ අදාළ නෞකාව නැංගුරම් දමා ඇති අතර මේ වන විටත් එයට වෙනත් යාත්‍රා මඟින් ජලය ඉසින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?