ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය – කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ එම්වී සිම් කිංස්ටන් නෞකාවේ හදිසියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බවට කැනේඩියානු වෙරළාරක්ෂක බලකාය පවසනවා. 

අන්තරායකර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ගිනිගෙන විෂ වායු මේ වන විටත් වාතයට එකතුවී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය – කොළොම්බියානු මුහුදු මාර්ගයේ කැනඩාවේ වික්ටෝරියා නගරය ආසන්නයේ ජුවාන් ඩි ෆුකා සමුද්‍ර සන්ධියේ අදාළ නෞකාව නැංගුරම් දමා ඇති අතර මේ වන විටත් එයට වෙනත් යාත්‍රා මඟින් ජලය ඉසින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32