යට රැවුලෙන් පිරිමි වසග කරන ටික් ටොක් තරුව

රැවුල පිරිමින්ට ආවේනික ලක්ෂණයක් වුවත් රැවුල තියෙන කාන්තාවන්ද ලෝකයේ වරින් වර වාර්තා වෙනවා. රැවුල නිසා ගිනස් වාර්තා පොතට ගිය කාන්තාවක් තමයි මහා බ්‍රිතාන්‍යෙයේ හර්නාම් කවුර්. රැවුල වවාගෙන සිටි ළාබාලතම කත විදිහට ඇය ලෝක වර්තා පොත් අතරට යනකොට ඇගේ වයස අවුරුදු 24යි.

රැවුල පිරිමින්ට ආභාරණයක්, විලාසිතාවක් වුණත් කාන්තාවන්ට ඒක අනවශ්‍ය රෝමයක්. ඒ නිසාම බොහෝ කාන්තාවන් මූනේ ඇති රෝම ඉවත් කරනවා. ඉන් කාන්තා සුන්දරත්වය වර්ධනය වන බව බොහෝ කාන්තාවන් හිතනවා.

මේ සම්ප්‍රදායික කාන්තා චින්තනය අතික්‍රමනය කරමින් ලෝකයාගේ ආකර්ශනය දිනාගත් තවත් කාන්තාවක් අපට ටික් ටොක් සමාජ ජාලයේදී හමු වෙනවා @PeekabooPumpkin යන ලිපිනයට ගියොත් ඔබටත් ඇය දැක බලා ගන්න හැකියාව තියෙනවා. යට රැවුල සම්පූර්ණයෙන්ම වවාගෙන ටික් ටොක් කරන මේ කතට මේ වනවිට 50,000 ඉකිමවූ අනුගාමිකයින් පිරිසක්ද සිටිනවා.

ලොව පුරා සිටින පුරුෂයින් ඇගේ නිකට රැවුලට දක්වන කැමැත්ත පුදුම සහගත බව ඇය පවසනවා.

https://www.tiktok.com/@peekaboopumpkin/video/7014569188576611589
https://www.tiktok.com/@peekaboopumpkin/video/7017125200500133126
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?