යට රැවුලෙන් පිරිමි වසග කරන ටික් ටොක් තරුව

රැවුල පිරිමින්ට ආවේනික ලක්ෂණයක් වුවත් රැවුල තියෙන කාන්තාවන්ද ලෝකයේ වරින් වර වාර්තා වෙනවා. රැවුල නිසා ගිනස් වාර්තා පොතට ගිය කාන්තාවක් තමයි මහා බ්‍රිතාන්‍යෙයේ හර්නාම් කවුර්. රැවුල වවාගෙන සිටි ළාබාලතම කත විදිහට ඇය ලෝක වර්තා පොත් අතරට යනකොට ඇගේ වයස අවුරුදු 24යි.

රැවුල පිරිමින්ට ආභාරණයක්, විලාසිතාවක් වුණත් කාන්තාවන්ට ඒක අනවශ්‍ය රෝමයක්. ඒ නිසාම බොහෝ කාන්තාවන් මූනේ ඇති රෝම ඉවත් කරනවා. ඉන් කාන්තා සුන්දරත්වය වර්ධනය වන බව බොහෝ කාන්තාවන් හිතනවා.

මේ සම්ප්‍රදායික කාන්තා චින්තනය අතික්‍රමනය කරමින් ලෝකයාගේ ආකර්ශනය දිනාගත් තවත් කාන්තාවක් අපට ටික් ටොක් සමාජ ජාලයේදී හමු වෙනවා @PeekabooPumpkin යන ලිපිනයට ගියොත් ඔබටත් ඇය දැක බලා ගන්න හැකියාව තියෙනවා. යට රැවුල සම්පූර්ණයෙන්ම වවාගෙන ටික් ටොක් කරන මේ කතට මේ වනවිට 50,000 ඉකිමවූ අනුගාමිකයින් පිරිසක්ද සිටිනවා.

ලොව පුරා සිටින පුරුෂයින් ඇගේ නිකට රැවුලට දක්වන කැමැත්ත පුදුම සහගත බව ඇය පවසනවා.

https://www.tiktok.com/@peekaboopumpkin/video/7014569188576611589
https://www.tiktok.com/@peekaboopumpkin/video/7017125200500133126


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14