ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිද රිද්මා උපන්දිනය සැමරූ හැටි – Photos

රොෂාන් පිලපිටිය කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පියෙක්..
ඔහුගේ බිරිද තමයි රිද්මා පිලපිටිය..
ඇය සිය උපන්දිනය පවුලේ අය එක්ක මේ විදියට සමරලා තිබුණා..

චායාරූපය පහතින්