ජනපති යොහානිව හමුවෙයි! කියපු සිංදුවලට අප්පුඩිත් ගහයි

නව පරපුරේ ගායිකාවක් වන යෝහානි ද සිල්වා මේ වන විට දෙස් වීදෙස් සංගීත කේෂත්‍රය තුළ ඉතා ජනප්‍රිය වී සිටින්නේ ඇය විසින් ගායනා කරන ” මැණිකේ මගේ හිතේ” ගීතය නිසාවෙන්ය.

පසුගිය දිනක යෝහානිට අපුරූ අවස්ථාවක් උදාවුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම ආර්යාව ඉදිරියේ ලොවක් වශී කළ ” මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කිරීමටයි.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී යෝහානි සිය ගායනය ඉදිරිපත් කළේ මේ අයුරින්…

https://youtu.be/TaJufD931rY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
268
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57