ජනපති යොහානිව හමුවෙයි! කියපු සිංදුවලට අප්පුඩිත් ගහයි

නව පරපුරේ ගායිකාවක් වන යෝහානි ද සිල්වා මේ වන විට දෙස් වීදෙස් සංගීත කේෂත්‍රය තුළ ඉතා ජනප්‍රිය වී සිටින්නේ ඇය විසින් ගායනා කරන ” මැණිකේ මගේ හිතේ” ගීතය නිසාවෙන්ය.

පසුගිය දිනක යෝහානිට අපුරූ අවස්ථාවක් උදාවුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම ආර්යාව ඉදිරියේ ලොවක් වශී කළ ” මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කිරීමටයි.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී යෝහානි සිය ගායනය ඉදිරිපත් කළේ මේ අයුරින්…

https://youtu.be/TaJufD931rY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39