සුරූපී සනී ලියෝන්, දියණියගේ උපන්දිනය දා මුහුණු පොතේ දැමූ ඡායාරූප මෙන්න

නිල් නිළියක් ලෙස කරළියට පැමිණ පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව නොදන්න කෙනෙකු නොමැති තරම්…ඇය නිල් නිළියක් ලෙස හංවඩු ගැහුවා වුණත්, “හිත හොඳ නිළියක්” වුනු ඇය අනාථ දරුවන්ට වගේම, අසරණ පිරිස් බොහෝ දෙනෙකුට උපකාර කරන කෙනෙක්.

දරු පැටවුන් තුන් දෙනෙකුට හිමිකම් කියන සනීගේ පළමු දරුවා, ඇය හදාවඩා ගැනීමට ගත් අනාථ දරුවෙකු වීම ද විශේෂ යි.

නිෂා වෙබර් නම් වූ එම දියණියගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සනී, ඇගේ මුහුණු පොතට ආදරණීය සටහනක් සමඟ ඡායාරූප කිහිපයකුත් එකතු කරලා තිබුණේ මෙහෙමයි.“නිෂා වෙබර් නම් මගේ විශේෂ දියණියට සුබ උපන්දිනයක්. ඔබට අද වයස අවුරුදු 6ක් වනවා. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. දැන් ඔබ ලොකු ගැහැනු ළමෙක්. ඔබේ තාත්තයි මමයි ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයයි අපේ ජීවිතේ ආලෝකය..!!”

image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
156
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23