තාත්තා එක්ක තියෙන වෛරය යොහානිගෙන් පිරිමහන්න කොටි සැරසේ

ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකේය සන්නාමයක් බවට පත්වෙමින් ලෝකයේම ආදරය දිනා ගනිමින් වේගවත් ගමනක් යන යොවුන් ගායිකා යොහානි ද සිල්වා යුද අපරාධකාරයෙකුගේ දියණියක් බව පවසමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ප්‍රචාරක වැඩ පිළිවෙලක් දියත් කර ඇත.

ට්විටර් සහ ෆේස්බුක් ප්‍රකාශ මගින් මොවුන් ප්‍රචාරය කරන්නේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිට ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊලාම් දෙමළ ජනතාව සහාය පල නොකළ යුතු බවයි.

මේ වන විටත් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ කේරළයේ මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර කෝටි ගණනක් වූ ඉන්දියානුවන් යොහානිට වසඟ වී ඇති බැවින් කොටි ඩයස්පෝරාව මෙබදු ප්‍රකාශයන් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

යොහානිගේ පියා වන ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද අපරාධකරුවෙක් බව කියමින් ඇයට එරෙහිව විරෝධයක් ගොඩ නැගීම සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?