යෝෂිත රාජපක්ෂගේ විවාහ සංවත්සරයට නාමල් තැබූ සටහන

යෝෂිත රාජපක්ෂගේ විවාහ සංවත්සරය ඊයේ දිනට යෙදී තිබුනා . ඒ වෙනුවෙන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ නාමල් රාජපක්ෂ සුබ පැතුම් එක් කරමින් මුහුණු පොතේ සටහනක් එක් කර තිබෙනවා. එය පහතින්

යෝ , නිතීෂා , ඔබ දෙදෙනාගේ විවාහ ජිවිතයේ තවත් සුන්දර වසරක් ගෙවි ගිහින්.ආදරය,විශ්වාසය මතින් ඔබ දෙදෙනා ගෙවන ජිවිතය දැක මා හදවතින්ම සතුටු වනවා. ඔබ දෙදෙනාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ විවාහ සංවත්සරයක් වේවායි මා,ළිමිණි හා පුතු කේසර හෘදයාංගමව සුබ පතනවා.

 “Cοngratulations on another blessed year of your marriage. My heart fills with joy and warmth watching the love you both share. May your remaining life spend in happiness and laughter. Happy Αnniversary Yoshitha Rajapaksa and Nithiesha !!!

yoshitha.jpg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?