යෝෂිත රාජපක්ෂගේ විවාහ සංවත්සරයට නාමල් තැබූ සටහන

යෝෂිත රාජපක්ෂගේ විවාහ සංවත්සරය ඊයේ දිනට යෙදී තිබුනා . ඒ වෙනුවෙන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ නාමල් රාජපක්ෂ සුබ පැතුම් එක් කරමින් මුහුණු පොතේ සටහනක් එක් කර තිබෙනවා. එය පහතින්

යෝ , නිතීෂා , ඔබ දෙදෙනාගේ විවාහ ජිවිතයේ තවත් සුන්දර වසරක් ගෙවි ගිහින්.ආදරය,විශ්වාසය මතින් ඔබ දෙදෙනා ගෙවන ජිවිතය දැක මා හදවතින්ම සතුටු වනවා. ඔබ දෙදෙනාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ විවාහ සංවත්සරයක් වේවායි මා,ළිමිණි හා පුතු කේසර හෘදයාංගමව සුබ පතනවා.

 “Cοngratulations on another blessed year of your marriage. My heart fills with joy and warmth watching the love you both share. May your remaining life spend in happiness and laughter. Happy Αnniversary Yoshitha Rajapaksa and Nithiesha !!!

yoshitha.jpg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23