දිය ඇල්ලක් නැරඹීමට ගිය පිරිසකට අත්විදීමට සිදුවු භයානක සිදුවීම

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (03) දහවල් රෝහල් ගත කර තිබෙනවා.

දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් හල්දුම්මුල්ල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිව්දෙනා 26, 31, 36, සහ 38 යන වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?