දිය ඇල්ලක් නැරඹීමට ගිය පිරිසකට අත්විදීමට සිදුවු භයානක සිදුවීම

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (03) දහවල් රෝහල් ගත කර තිබෙනවා.

දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් හල්දුම්මුල්ල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිව්දෙනා 26, 31, 36, සහ 38 යන වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49