කොවිඩ් මරණ 13,000 ඉක්මවයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද (02) දිනයේ 13,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (01) දිනයේ සිදුවු කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය.

අද වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?