ඉතාලියේ නගර සභා ඡන්දෙට ශ‍්‍රී ලංකාවෙන් 06ක්

ඉතාලියේ නගර සභා මැතිවරණය සඳහා තරග වැදීමට ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලාංකිකයන් හයදෙනකුට අවස්ථාව උදා වී ඇත. මෙම අවස්ථාව ඔවුන් උදාකරගෙන තිබෙන්නේ ඉතාලියේ මිලානෝ සහ නාපෝලි නගරයේ ඡන්ද කොට්ඨාශ වල තරග වැදීම සඳහාය.
ඉන් ශ‍්‍රී ලාංකිකයන් හතර දෙනෙක්ම මිලානෝ නගරයේ ඡුන්ද කොට්ඨාශ හතරක් සඳහා තරග වදින අතර දෙදෙනෙක් නාපොලි නගරයේ ඡන්ද කොට්ඨාශයක් සඳහා තරග කිරීමට ඉදිරිපත් වී සිටිති.
ඒ අනුව අංක 07 කොට්ඨාශයට ධම්මිකා චන්ද්‍රසේකර, අංක 05 කොට්ඨාශයට රෝයි ගංගා, අංක 07 කොට්ඨාශයට කි‍්‍රස්ටෝපර් දඹගේ, සමස්ත කොට්ඨාශ 09 සඳහා කි‍්‍රස්ටිනා ගිත්මි මැතිවරණ තරග බිමට පිවිස ඇත.
සෙසු ශ‍්‍රී ලංකිකයන් දෙදෙනා වන ඇන්ජලි අලහකෝන් සහ රවින්ද්‍ර නාපොලි නගර සභාවට තරග වදිති.
ඉතාලියේ නගරසභා මැතිවරණයේ ඡුන්ද විමසීම මෙම මස 03 දා සහ 04දා පැවැත්වෙන අතර ඉතාලි දේශපාලනයට සම්බන්ධ වීමට මෙම අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ විවිධ අවස්ථාවල ඉතාලියේ රැකියා සඳහා ශ‍්‍රී ලංකාවෙන් සංක‍්‍රමණයව පසු කාලීනව එරට පුරවැසිභාවය ලැබූ පිරිසක් වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09