චීන පොහොරවල පසට අහිතකර බැක්ටීරියාවන්

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් එම තීරණයට එළඹුණ බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

  1. ඔය චීන්නුන්ගෙන් කාබනික පොහොර ගෙනාවොත් ඉතින්. කෙලවෙනව සුවර් එකටම ඔය චීන රටවලට කෙලවල තමයි පස්ස බලන්න ඔන්න බලන්න නෑද කියල.