AFC Banner
Empty Ad
Empty Ad

පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට විරුද්ධව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පල කර සිටියේය .

‘ගරු කථානායකතුමනි හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්විම වැළක්වීමට යෝජනාවක් ගෙනල්ලා තියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිට පාර්ලිමේන්තු කටයුතු දින 25ක් නැති වුනා. රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙනවා. පාර්ලිමේන්තුව හෙටත් අනිද්දාත් වහලා බාර් අරිනවා.

ගරු කථානායකතුමනි අපි කතා කරන්න ඕනේ ආණ්ඩුවේ නියාය පත්‍රය අනුව. මේ සතියේ විදුලි බලමණ්ඩලය පිළිබද කිසිම දෙයක් නැ. නමුත් පෙරේදා රාත්‍රියේ ඇමෙරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව්ව බලාගාරය 40%කට අත්සන් කරලා ගත්තා. කොහෙද මේවා කතා කරන්නේ.

ආණ්ඩුව කිව්වා කොරෝනා අඩුවෙලා කියලා. කොරෝනා අඩුවෙලා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. මොකක්ද පදනම.

ගරු කථානායකතුමනි ඔබ තුමා ඉන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නැතුව ආණ්ඩුව කියන කියන විදියට වැඩ කරන්න නෙවේ. අපිට හෙට දවස ලබා දෙන්න මොකද මේ විදුලි බලාගාරය පිළිබද කතා කරන්න ඕනේ’

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News
02:06
Video thumbnail
රනිල්ගේ ප්‍රතිපත්තිමයි අනුර දැන් කරන්නේ - මැතිවරණයට රනිල් - සජිත් එකතුවක් ? #akd #sajith #unp
04:51
Video thumbnail
රට ගොඩගන්න උපදෙස් මාලාවක් - ජනපති අනුරගේ අලුත්ම උපදේශකයා ? #anurakumaradissanayaka
08:59
Video thumbnail
ඊයේ රෑ රනිල් එක්ක හොර සාකච්ඡා - කට උත්තර නැති වුණ - හිටපු නියෝජ්‍ය කථානයාක
01:58
Video thumbnail
🛑Breaking News - මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් #breakingnews
05:36
Video thumbnail
🛑Breaking News
03:01
Video thumbnail
සිඟිති ආතල් දෙන්නේ - දැන් ආණ්ඩුවේ ඉන්නේ - "එතුමාත් දැන් සැලුන් දොර ඇරලා" #unp #akd
01:43
Video thumbnail
ගෑස් ටැංකියට සහය දුන්නු අය හදීසියේ හමුවෙයි #ranilwickremesinghe
04:14
Video thumbnail
ඇයි සහරාන් ගැන හන්ගන් හිටියේ ? පාස්කු ඉරිදා ප්‍රහාරය - BOOK LAUNCH #booklaunch
05:49
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35

?