ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර  අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා විය.

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද සේවය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !