අනුරාධපුර බන්ධනාගාර සිදුවීම විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පාර්ලිමේන්තුවේ දී ඒ බව සඳහන් කළා.