AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවේ ගැටුම උණුසුම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඊයේ අරුණ වෙබ් අඩවිය සමඟ සමුඛ සාකච්මචාවකට එක් වෙමින් කියා සිටියේ තාමාට විනය පරීක්ෂණ සිදු කරනවනම් තාමාට පෙර විනය පරීක්ෂණය කර යුත්තේ පක්ෂයේ මහා ලේකම්ට බවයි

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මුලින්ම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් එලියට ආවේ සාගර කාරියවසම් ගෙන් සහ උදය ගමන්පිල ඇමතිගෙන් බවයි.

පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයාට සරත් වීරසේකර සහ ගාමිණිී ලොකුගේ යන අමාත්‍යවරුන් විසින් ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?