ආණ්ඩුවේ ගැටුම උණුසුම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඊයේ අරුණ වෙබ් අඩවිය සමඟ සමුඛ සාකච්මචාවකට එක් වෙමින් කියා සිටියේ තාමාට විනය පරීක්ෂණ සිදු කරනවනම් තාමාට පෙර විනය පරීක්ෂණය කර යුත්තේ පක්ෂයේ මහා ලේකම්ට බවයි

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මුලින්ම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් එලියට ආවේ සාගර කාරියවසම් ගෙන් සහ උදය ගමන්පිල ඇමතිගෙන් බවයි.

පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයාට සරත් වීරසේකර සහ ගාමිණිී ලොකුගේ යන අමාත්‍යවරුන් විසින් ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29