කොවිඩ් මාරයා රැගෙන ගිය පුංචි මල් කැකුළ

වයස අවුරුදු තුනහමාරක දැරියක් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා. ඒ අම්බලන්ගොඩ, දේවගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියක්. මෙම දැරිය මීට පෙර ලියුකේමියා රෝගයෙන් ද පීඩා විඳි දැරියකි.

දැරියගේ අවසන් කටයුතු ගාල්ල, දඩැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !