කාටත් නොකියා කසාද බැන්ද ශේෂාද්‍රි දැන් කියන කතාව (Photo)

ශේෂාද්‍රි ප්‍රියසාද්ද්‍රි පසුගිය 20 වැනිදා විවාහ දිවියට පිවිසුන. ඇගේ අතිනත ගත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමගයි. මෙලෙස ඇය අලූතෙන් ආරම්භ කළ ජීවිතය ගැන ගැන මෙසේ පැවසුවා.

“මගේ අලූත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලූත් ජීවිතේ හැමදේම අලූත් කියලයි මට දැනෙන්නේ. දැන් මගේ ජීවිතයේ හැමදේම වෙනස්වෙලා. අපි දෙන්නාම දැන් අලූත් ජීවිතයට හැඩගැසෙමින් ඉන්නවා. මම විවාහ වුණේ හොඳම කාලේ කියලයි හිතෙන්නේ. මගේ විවාහය අගෝස්තු මාසයේ ගන්නවා කියලා තමයි සැලසුම් කරලා තිබුණේ. අන්තිම මොහොතේ අපි සැලසුම් කරපු දිනය වෙනස් වුණා. මට ඕනෑවුණේ බොහොම සරලව වෙඩින් එක කරන්න. අනික මම කොහොමටත් වෙඩින් එකක් ගන්නවා කියන තැන හිටියේ නැහැ. මොකද හිතන්න ඕනෑ වෙඩින් එකෙන් පස්සේ ජීවත්වෙන්නේ කොහොමද කියලා. හොඳ විවාහ උත්සවයක් ගන්න ලොකු මුදලක් යනවා. අපි ඒ මුදලින් අපේම කියලා ගෙයක් හැදුවා. දැන් අපි පදිංචිවෙලා ඉන්නේ ඒ ගෙදර. මෙතැනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගතකරන්න තමයි අපේ ප්‍රධාන අරමුණ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
205
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01