අපි අරගලය නවත්වන්නේ නැහැ – ජෝසෆ් ස්ටාලින්

කැබිනට් පත්‍රිකා හරහා ගුරු විදුහල්පති ගැටලුවට මීට පෙරද විසඳුම් ලබා දීමට නොහැකි වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් පවසනවා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්වුවා,

“අදට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වර්ජනයට දින 55යි. කැබිනට් පත්‍රිකාවක් අනුමත කල පමණින් මොන අරගලයද නතර වෙන්නේ? මේක ක්‍රියාත්මක තලයට එන්න මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? 1997 ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය පටන් ගත්තේ මේ අවුරුදු 24ක කාලය තුළ කැබිනට් පත්‍රිකා කීයක් ඇවිල්ලා තියෙනවද? කැබිනට් පත්‍රිකා හරහා මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. වෙලා තියෙන්නේ රැවටීමක්. කැබිනට් අනු කාරක සභාව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ 2018 වැටුප් යෝජනාව. අපි පැහැදිලිවම කියන්නේ සුබෝධිනී කමිටු වාර්තාවේ කොටසක් හැටියට ඒක එකවර ගෙවන්න කියලා. ඒ කටයුතු කිරීම වෙනුවට විවිධ මඩ අවලාද ගහනවා. ගුරුවරු ත්‍රස්තවාදීන් නෙවෙයි ගුරුවරු නම්‍යශීලිව මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00