ලංකාවේ කෙල්ලෝ උඩ ගිය තරම්

විශ්වවිද්‍යාලවල දැනට අධ්‍යයන කටයුතුවල නිරතව සිටින සිසුසිසුවියන් අතරින් සියයට 64.3ක් හෙවත් හැත්තෑ දහස් පන්සිය එකොළොස් දෙනෙක්ම සිසුවියන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව තිස්නව දහස් එකසිය හතළිස් අටක් වන අතර ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 35.7කි.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව එක්ලක්ෂ නවදහස් හයසිය හැටක් වන අතර මේ අතරින් සිසුන් තිස් දහස් නවසිය තිස් දෙනෙක් ම හදාරන්නේ කලා උපාධි පාඨමාලාවන් ය.

කළමනාකරණ හා වාණිජ උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව විසිඑක් දහස් හයසිය විසි හතකි.

සිසුන් පහළොස් දහස් තුන්සිය අනූ තුන් දෙනෙක් ජීව විද්‍යා අංශයෙන් උපාධිය හදාරමින් සිටින අතර ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරන පිරිස 7720කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31