සජිත් කියපු ‌කොරෝනා බෙහෙත ගෙන්වන්න අවසර දෙයි

කොරෝනා සඳහා ඖෂධ 02ක් මිශ්‍රකර ලබාදෙන රීජන් කොව් (REGEN-COV) මෙරටට ගෙන්වීමට අදාළ සමාගමට අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියයි.

කෙසේවෙතත් මීට පෙර ඖෂධ නියාමන අධිකාරිය මෙම ඖෂධයට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිණ.

මෙම ඖෂධය කොරෝනා සදහා වෙනත් රටවල භාවිත කර ඉතා සාර්ථක ප්‍රතිපල ලබා ඇති බව පළමු වරට රටට අනාවරණය කරන ලද්දේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !