ජංගම දුරකථනය නොදුන් නිසා දරුවෙකු කල හිත්පිත් නැති අපරාධය

ජංගම දුරකථනයට ඇබ්බැහි වී “ජංගම දුරකථන ක්‍රීඩා ” කරමින් සිටි සිසුවෙකු සියදිවි හානි කර ගැනීමේ පුවතක් මාතරින් වාර්තා වෙනවා.

දැනට මාස කිහිපයකට පෙරදී මෙම දුරකථනය මව විසින් දරුවාට ලබා දී ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.එහෙත් ඔහු පාසලේ කටයුතු අතපසු කරමින් එහි ගේම් ගසන්නට පුරුදුව ඇති නිසා මව විසින් අවවාද කර තිබෙනවා.

10 වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා සතුව තිබූ දුරකථනය මව විසින් ගැනීමෙන් පසුව ඔහු ඊයේ දිනයේදී මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?